ශ්‍රි පත්තිනි දේව මැණියන්ගේ කෝවිලේ වේල් පෙරහැර මංගල්‍යය
- gen2 media
- Jul 26
- 1 min read

අත්තනගල්ල ප්‍රදේශිය සභා සිමා වේ පිහිටි ශ්‍රි පත්තිනි දේව මැණියන්ගේ කෝවිලේ සංවිධානය කරනු ලැබු වේල් පෙරහැර මංගල්‍යය සදහා 2025-07-26 දින දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ පක්ෂ නායක උවිදු විජේවීර මහතා සහභාගි වීය. එමෙන්ම එම අවස්තාව සදහා අත්තනගල්ල ආසන සංවිධායක දුලාජ් ප්‍රබෝධන සහෝදරයා ද සහභාගි වීය.





Comments