top of page

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය බැති සිතින් සමරමු.....!

මැයි 23 බ්‍රහස්

|

Kurunegala

අති උතුම් සම්බුදු තෙමඟුල නිමිති කොට ගෙන දෙවන පරපුර සංවිධානය මෙවර පවත්වන "වෙසක් පිංකම් මාලාව " මැයි මස 23 වන දින කුරුණෑගල දිස්ත්‍රික් දෙවන පරපුර ක්‍රියාකාරී සහෝදරවරුන්ගේ බැතිබර දායකත්වයෙන් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

Registration is closed
See other events
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය බැති සිතින් සමරමු.....!
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය බැති සිතින් සමරමු.....!

Time & Location

2024 මැයි 23, 19.00 – 23.00

Kurunegala, Kurunegala, Sri Lanka

About the event

* කුලියාපිටිය - කුරුණෑගල මාර්ගයේ සිළුමිණ සෑය විහාරස්ථානයට පිවිසෙන පල්ලෙගෙදර මංසන්ධියේ දී උදෑසන, "ඔසුපැන්" දන්සැල * බිංගිරිය, බෝවත්ත, අංගුලිමාල සෑය අසලදී, දහවල්, "ඔසුපැන්" දන්සැල. * පොල්පිතිගම, රඹේ - මැල්සිරිපුර පාරේ මකුල්පොත මංසන්ධියේදී, උදෑසන, "ඔසුපැන් හා රසකැවිලි" දන්සැල * පන්නල, රද්දලාන නාගම පන්සල අසලදී, උදෑසන, "පලතුරු බීම" දන්සැල. * කුරුණෑගල - නුවර පාරේ, ඇත්කඳ රජමහා විහාරය ආසන්නයේදී, සවස, "ඔසුපැන්" දන්සැල * දහවල් ධර්ම දේශනය - රද්දලාන නාගම ශ්‍රී රතන ජෝත්‍යාරාමධිකාරී බිබිලාදෙණිය ශ්‍රී මලියදේව මහ පිරිවෙන්හි ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය අඹන් වැල්ලේ සිරි තපස්සි හිමි (කුරුණෑගල, පන්නල, රද්දලාන නාගම විහාරස්ථානයේ දී) * කුරුණෑගල, මලියදේව පිරිමි ලමා නිවාසයේ ආදරණීය දරුවන් වෙනුවෙන් විශේෂ වෙසක් පොහොය දින වැඩසටහනක්‌ ද එදින සවස 3.30 සිට "දෙවන පරපුර" නායක, උවිඳු විජේවීර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Share this event

  • White Facebook Icon
  • Youtube
  • White Instagram Icon
  • TikTok
  • X

©2024 uvindu wijeweera

official page of Uvindu Wijeweera, a young politician.  leader of second generation political party

420/158, 8th lane, Weli Para, Colombo

Sri-Lanka  

bottom of page