top of page
පොළොන්නරුව ජයන්තිපුර සමූපකාර උත්සව ශාලාවේ දී උවිඳු විජේවීර ඔබ අමතයි.
ඇසළ 14 ඉරිදා
|Polonnaruwa
ජූලි 14 වන ඉරු දින සවස 04.00 ට පොළොන්නරුව ජයන්තිපුර සමූපකාර උත්සව ශාලාවේ දී උවිඳු විජේවීර ඔබ අමතයි.
Registration is closed
See other events

Time & Location
2024 ඇසළ 14, 16.00
Polonnaruwa, Polonnaruwa, Sri Lanka
About the event
225 ටම නැති අලුත් දේශපාලනයක් වෙනුවෙන් "දෙවන පරපුර" නායක උවිඳු විජේවීර පොළොන්නරුවට.
ජූලි 14 වන ඉරු දින සවස 04.00 ට පොළොන්නරුව ජයන්තිපුර සමූපකාර උත්සව ශාලාවේ දී උවිඳු විජේවීර ඔබ අමතයි.
මේ අවස්ථාව සදහා දැ හිතකාමී ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනාව........!
bottom of page