top of page
Search

එට්කා ගිවිසුමට එරෙහිව

මව්බිමේ අයිතිය කෙලෙසන එට්කා ගිවිසුම ප්‍රමුඛ විදෙස් ගිවිසුම් සහ රටට අහිතකර ලෙස ජාතික සම්පත් විදෙස් රටවලට විකිණීමට එරෙහිව දැනුවත් කිරීමේ ලිපිය දෙවන පරපුර සංවිධානය විසින් අතිපූජ්‍ය අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්දටද අතිපූජ්‍ය මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් ද ඇතුළුව මහා සංඝරත්නය වෙත පිළිගන්වන ලද අවස්තාව.

මෙහිදී දෙවන පරපුර දේශපාලන පක්ෂයේ ජාතික නායකත්වය මෙන්ම දිස්ත්‍රික් නායකත්වය විසින් අති උතුම් දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගෙන දළදා වහන්සේ ඉදිරියේ දී ම අධිෂ්ඨාන කොට මව්බිම රැකීම වෙනුවෙන් පෙරට පැමිනෙන බවත් එම ආශිර්වාද සමඟ මව්බිමට ආදරය කරන සියලුම දේශපාලන ව්‍යාපාර සහ ජාතික ව්‍යාපාර එකට එක්වී මෙම අනතුර පරාජය කළ යුතු බව ද, එය වෙනුවෙන් අධිෂ්ඨානය ද කරන ලදී.



 
 
 

Comments


  • White Facebook Icon
  • Youtube
  • White Instagram Icon
  • TikTok
  • X

©2024 uvindu wijeweera

official page of Uvindu Wijeweera, a young politician.  leader of second generation political party

420/158, 8th lane, Weli Para, Colombo

Sri-Lanka  

bottom of page