top of page
Search

ගයන්තගේ විකල්ප මග උවිදු විජේවීර හට පිළිගැන්වේ

ree

ගයන්ත දෙහිවත්ත විසින් රචිත විකල්ප මග ග්‍රන්ථය 2025-08-28 වන දින කොළඹ ඇන්.ඇම්.පෙරේරා ශාලාවේදී දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ නායක උවිදු විජේවීර හට පිළිගන්න ලදී.


මෙම ග්‍රන්ථය 1978 ක්‍රියාත්මක වු නියෝ ලිබරල්වාදය හේතුවෙන් මෙම රටට සිදු වී ඇති විනාශයත්, විදේශ ණය නමැති උගුලට හසු වී ශ්‍රි ලංකාව විදින පීඩාව සම්බන්ධයෙනුත් පැහැදිලි කරන අතර මෙම කරණාව වලින් මිදී යටත් විජිත ණයගැති ආර්ථික ව්‍යුහයෙන් මිදෙන අකාරයත් ඉතාමක් හොදින් පැහැදිලි කර ඇත.


 
 
 

Comments


  • White Facebook Icon
  • Youtube
  • White Instagram Icon
  • TikTok
  • X

©2024 uvindu wijeweera

official page of Uvindu Wijeweera, a young politician.  leader of second generation political party

420/158, 8th lane, Weli Para, Colombo

Sri-Lanka  

bottom of page