
ලාංකීය මාවතක නැවුම් ගමනකට
හැරවුමකට
ඇරඹුමක්.
Grow Your Vision
"දෙවන පරපුර" දේශපාලන පක්ෂය වෙත සාදරයෙන් පිලිගනිමු. මෙය මානවහිතවාදී දර්ශනය මත පදනම් වූ, සාම්ප්‍රදායික විවේචන, අවලාද හා පුරසාරම් ක්‍රමවේද වලින් බැහැර වූ, අපේ මාතෘභූමියටත් එහි ජනතාවට වෙනසක් ගෙන ඒමට කැපවී සිටින දේශපාලන පක්ෂයක්. දීප්තිමත්, වඩා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම සඳහා. රටට ගැලපෙන පොදු ප්‍රායෝගික වැඩපිලිවෙලක් සකස්කිරීමේ ඓතිහාසික කාර්යයභාරයට දෙවන පරපුර නායකත්වය ලබාදෙන අතර, ඒ සඳහා ඔබේ සක්‍රීය දායකත්වය බලාපොරොත්තු වෙමු.
Welcome to the "Devana Parapura". This is a political party of the people in which internal structure is arranged according to direct democratic priciples where this is based on humanitarianism rather than traditional politics based on criticism, slander and bragging. "Devana Parapura" will set a historic milestone on preparing a common practical manifesto which is suitable for the country, and we hope for your active & sincere contribution.
ABOUT UVINDU WIJEWEERA

උවිඳු විජේවීර යනු චින්තනමය විප්ලවයකින් මිනිසුන් සවිබල ගන්වමින් යහපත් වෙනස්කම් ඇති කරමින් යහපත ් රටක් ගොඩනැගීම අරමුණු කරගත් දේශපාලනඥයෙකි. දෙවන පරපුර පක්ෂය ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය සහ යුක්තිය පිළිබඳ මූලධර්ම දැඩි ලෙස විශ්වාස කරන. සැමට සාධාරණ හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට කැපවී සිටින මිනිසුන්ට නායකත්වය දෙනු ලබයි.
Our party believes in the power of the people and is committed to working closely with citizens to effectively address their issues and concerns. We are dedicated to creating a platform where everyone can voice their opinions and ideas.









OUR ACHIEVEMENTS
Over the years, UVINDU WIJEWEERA has achieved numerous successes in the field of politics. Our party has been instrumental in bringing about positive changes in various sectors such as education, healthcare, and social welfare. We have also actively worked towards protecting the rights of marginalized communities.




Upcoming Events

"රුසියානු භාෂා පුහුණු පාඨමාලා වැඩසටහන" free Russian language programඅගෝ 10 සෙනKalutara
ලංකාවේ ආර්ථික අර්බුදය සහ එයින් එතර වීමේ මග..ජූලි 26 සිකුZoom
පොළොන්නරුව ජයන්තිපුර සමූපකාර උත්සව ශාලාවේ දී උවිඳු විජේවීර ඔබ අමතයි.ජූලි 14 ඉරිදාPolonnaruwa
අළුත් දේශපාලන මතවාදයක් සමග බිමේ අපි හමුවෙමු.මැයි 29 බදාදාBadulla
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය බැති සිතින් සමරමු.....!මැයි 23 බ්‍රහස්Kurunegala
උවිඳු විජේවීර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකීය ඔබ අමතයිමැයි 19 ඉරිදාZoom
කම්කරු ප්රණාම හරසර සහ සම්මන්ත්රනයමැයි 01 බදාදාNational Library & Documentation Service
ව්‍යාප්තවාදයන් සහ ජාත්‍යන්තර අභියෝග.......මාර්තු 30 සෙනLocation is TBD
මවුබිම අනතුරේ..... ETCA එපාමාර්තු 23 සෙනColombo
SPEECHES AND RALLIES
At SECOND GENERATION, we believe in the power of communication and actively engage with citizens through speeches, rallies, and public events. Our leaders are passionate about creating a better future for our country and actively work towards inspiring and motivating citizens.
















