top of page
Search

ත්‍රස්තවාදයට සීමා මායිම් නොමැත.

ත්‍රස්තවාදයට සීමා මායිම් නොමැත.

පසුගිය දා රුසියාවේ සාමාන්‍ය සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් විසින් සිදුකළ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ සියලු දෙනාට ශෝකය පල කිරීම කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ දී දෙවන පරපුර පක්ෂයේ ක්‍රියාධරයන්ගේ සහභාගීත්වයෙන් අද දින සිදු කෙරීන.

බෙදුම්වාදී එල්ටීටීඊ ත්‍රස්තවාදී යුද්ධයෙන් බැට කන ලද ශ්‍රී ලංකාවට සැබෑ මිතුරෙකු ලෙස රුසියානු ජනරජය සැමවිටම උපකාර කර බව අපිට මතකය. යුධමය වශයෙන්ද ආර්ථිකමය වශයෙන්ද ජාත්‍යන්තර තුළ බටහිර රටවල් විසින් අප රටට එරෙහිව ගෙනෙන ලද සියලුම යෝජනා පැරදවීමට සහාය දීම මගින් ද, රුසියානු ජනරජය ලංකාවෙ සැබෑ මිතුරෙකු ලෙස කටයුතු කරන ලදි.

-දෙවන පරපුර-






 
 
 

Comentários


  • White Facebook Icon
  • Youtube
  • White Instagram Icon
  • TikTok
  • X

©2024 uvindu wijeweera

official page of Uvindu Wijeweera, a young politician.  leader of second generation political party

420/158, 8th lane, Weli Para, Colombo

Sri-Lanka  

bottom of page