top of page
Search

දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර විසින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියන් බැහැ දකී


දෙවන පරපුරේ නායකත්වය විසින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමිපාණන් බලන්ගොඩ ආනන්ද මෛත්‍රී පිරිවෙන් මූලස්ථානයයේදි බැහැදැක උන්වහන්සේ සමග වර්තමාන දේශපාලන, ආගමි, සංස්කෘතික තත්ත්වයන් සම්බන්ධව කරුණු සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා පක්ෂයේ නායක උවිඳු විජේවීර, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලසන්ත ගීත් , දෙවන පරපුර මෙහෙයුම් මණ්ඩල සාමාජික වෛද්‍ය සිසිර ලියනගේ ඇතුළු රත්නපුර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ද සහභාගී විය.


 
 
 

Comments


  • White Facebook Icon
  • Youtube
  • White Instagram Icon
  • TikTok
  • X

©2024 uvindu wijeweera

official page of Uvindu Wijeweera, a young politician.  leader of second generation political party

420/158, 8th lane, Weli Para, Colombo

Sri-Lanka  

bottom of page