“මව්බිම නැතිනම් මරණය”
- Uvindu Wijeweera
- Mar 31, 2024
- 1 min read
ඉතිහාසයක් පුරා මේ රටට ආපු ආක්‍රමණවලට එරෙහිව ජීවිතය පූජා කරපු මිනිස්සුන්ගේ හුස්ම වලින් පන ලබපු මිනිස්සු වෙන්නැති අපි,
ඉතිහාසයක් පුරා “මව්බිම නැතිනම් මරණය” තෝරා ගත්ත මව්බිමට ආපු හැම අභියෝගයක්ම පරාජය කරන්න පුළුවන් වෙච්ච ජාතියක් අපි,
ඉතිහාසයක් පුරා වැටිච්ච - වට්ටපු හැම තැනකම ඊටත් වඩා ශක්තිමත්ව නැගිටපු ජාතියක් අපි,
ඊයේ දින දෙවන පරපුර දේශපාලන පක්ෂය විසින් සංවිධානය කරන ලද එට්කා ගිවිසුම ඇතුළු මව්බිමට එරෙහි සියලුම සැලසුම් සහ එහි ඒජන්තයින් පරාජය කිරීම සඳහා සිව් දෙසින් කොළඹට ජනතාව එකතු කර නිර්මාණය කරන ලද ජන පව්ර.








Comments