top of page
Search

රුසියානු භාෂා පුහුණු පාඨමාලා වැඩසටහන

" ලොව දිනන තාරුණ්‍යයට අත්වැලක් වෙමු "


ශ්‍රී ලාංකීය දුවා දරුවන් උදෙසා


"දෙවන පරපුර සංවිධානය" සහ රුසියාවේ දකුණු යුරල් රාජ්‍ය විශ්ව විද්‍යාල සහ එහි ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයේ එකතුවෙන්, නොමිලේ පවත්වනු ලබන "රුසියානු භාෂා පුහුණු පාඨමාලා වැඩසටහන" රුසියානු භාෂා උපදේශක ආදරණීය සෝමාදීගල්ල ගුරු මෑණියන්ගේ ප්‍රධානත්වයෙන් කළුතරදී ආරම්භ විය.


෴ අපි වැඩ කරමු ඉන්පසු කතාකරමු ෴


ree
ree

 
 
 

Comments


  • White Facebook Icon
  • Youtube
  • White Instagram Icon
  • TikTok
  • X

©2024 uvindu wijeweera

official page of Uvindu Wijeweera, a young politician.  leader of second generation political party

420/158, 8th lane, Weli Para, Colombo

Sri-Lanka  

bottom of page