top of page
Search

ශ්‍රි සුමේධාරාමයේ ඇසළ තොරණ සහ ඇසළ කලාපය විවෘත කිරීමේ අවස්තාව

ree

වැල්ලම්පිටිය කොටුවිල ශ්‍රි සුමේධාරාමයේ දස වෙනි වරටත් සංවිධානය කරන ලද ඇසළ තොරණ් රාජයා සහ ඇසළ කලාපය අද දින (11.07.2025) විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ආරාධනය පරිදි දෙවන පරපුර නායක උවිඳු විජේවීර සහෝදරයා අතින් විවෘත කරන ලදී. මේ අවස්ථාවට දෙවන පරපුර කොළඹ දිස්ත්‍රික් නායක ශ්‍රීමාල් දසනායක සහෝදරයා සහ කඩුවෙල ආසන සංවිධායක චින්තක ශ්‍රීමාල් සහෝදරයා ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන පරපුර සහෝදරත්වය සම්බන්ධ වූහ. තවද එම අවස්ථාවට ප්‍රදේශයේ ව්‍යාපාරික මහතුන් සහ ගිහි පැවිදි විශාල පිරිසක් සම්බන්ධ වූහ.


The Esa

la Thoran Raja and Esala Zone, organized for the tenth time at the Sri Sumedharamaya, Kotuvila, Wellampitiya, were opened today (11.07.2025) by the second generation leader, Comrade Uvindu Wijeweera, at the invitation of the Incumbent.The second generation brotherhood of the Colombo District, including the second generation Colombo District Leader, Srimal Dassanayake, and the Kaduwela Electorate Organizer, Chinthaka Srimal, participated in this event.A large number of local businessmen and laypeople also attended the event.



ree
ree
ree
ree
ree
ree
ree

 
 
 

Comments


  • White Facebook Icon
  • Youtube
  • White Instagram Icon
  • TikTok
  • X

©2024 uvindu wijeweera

official page of Uvindu Wijeweera, a young politician.  leader of second generation political party

420/158, 8th lane, Weli Para, Colombo

Sri-Lanka  

bottom of page